අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…
අධික රුධිර පීඩනය (Hypertension) වත්මන් සමාජය තුළ බහුලව පවතින රෝග තත්ත්වයකි. එය යම් පුද්ගලයෙකුට වැළඳුන පසු බොහෝවිට යලි සුවකිරීමට නොහැකි අතර, රුධිර පීඩනය පාලනය කිරීම පමණක් සිදුකල හැක. අධික රුධිර පීඩනය පාලනය නොකිරීම නිසා හදවත් රෝග, හෘදය අකර්මණ්‍ය වීම, උපුලුව (Aneurysm), අංශභාගය, වකුගඩු රෝග, ඇස් පෙනීමට හානි සිදුවීම, මතකය අඩුවීම වැනි සංකීර්ණ සංකූලතා ඇතිවේ. ඇතැම් සරළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, අධික රුධිර පීඩනය මනාව පාලනය කිරීමට උපකාරී වේ. ඖෂධ භාවිතය, ආහාර, සහ ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම මෙයට අයත් වේ. පහත සඳහන් ඉඟි 10 අනුගමනය කිරීමෙන් ඔබගේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමෙහි පවත්වා ගැනීමට ඔබට හැකිවනු ඇත. ඔබ රුධිර පීඩනය පාලනය කිරීම…