එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?
එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු ගැබ්දැරීමේ හැකියාව පවතින කාන්තාවන්ගෙන් ඇතැමෙකුට වැළඳෙන රෝග තත්ත්වයක් බව පෙර ලිපියෙන් ඔබට පැහැදිලි වන්නට ඇත. බොහෝවිට, මද වශයෙන් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති කාන්තාවන් හට කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. නමුත්, මෙම රෝගය වැළඳුනු ඇතැම් අයට, වේදනාව සහ වෙනත් ගැටළු ඇති වනු දැකිය හැක. එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේ දැයි පැහැදිළි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ඔබට එකවරම යටිබඩ ආශ්‍රිතව දැඩි වේදනාවක් එකවරම ඇතිවුණි නම්, හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුවේ. ඔබට පහත සඳහන් රෝග ලක්ෂණ පවතී නම්, ඔබේ වෛද්‍යවරයා හෝ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න. පෙර වේදනාවකින් තොරව සිදු වූ ඔසප්වීම, වේදනාකාරී වීමට…