සෞඛ්‍ය සම්පන්න බර යනු කුමක්දැයි ඔබ දැනුවත්ද?
සමාජයේ වෙසෙන බොහොමයක් බර පාලනය කරගැනීමට වෙහෙසෙන බව රහසක් නොවේ. කෙසේ වුවත්, ඇතැම් අය බර පාලනය ගැන සිතන්නේ වත් නැතිව කටයුතු කරනු පෙනේ. නමුත්, ස්ථුලතාවය (Obesity) යනු ජාතික ප්‍රශ්නයක් වෙමින් පවතින බව දක්නට ලැබේ. මක්නිසාද, ස්ථුලතාවය සමාජයේ පුළුල්ව පැතිරෙමින් පවතී. ඇතැම් විට, ඔබට සෞඛ්‍ය සම්පන්න බර පිළිබඳව නිවැරදි වැටහීමක් නොමැති වන්නට පුලුවන. එමෙන්ම, සෞඛ්‍ය සම්පන්න බර පරාසයට ගමන් කිරීමට සහ එම පරාසය තුළ රැඳී සිටීමට අනුගමනය කල යුතු නිවැරදි ක්‍රමවේදය පිළිබඳව ඔබට දැනුමක් නොමැති වීමට පුලුවන. ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) සෞඛ්‍ය සම්පන්න බර ගණනය කිරීම සඳහා භාවිතා කල හැකි එක් සරළ මෙවලමක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය…